නව ජනාධිපති ලේකම්වරයා ලෙස උදය ආර්. සෙනෙවිරත්න මහතා වැඩ භාර ගනී

Share

හිටපු ජනපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඊයේ (05දා) සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

ඒ ව‌ෙනුවට නව ජනාධිපති ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන උදය ආර්. සෙනෙවිරත්න පත් කර ති‌බේ.

ඔහු මීට පෙර විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ, ක්‍රීඩා, මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන, පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශවල ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත.

Read more

Local News