කොළඹ – පිටකොටුව ප‍්‍රධාන වීදියේ පාවහන් වෙළදසැලක ගින්නක් July 7, 2018 Share on Facebook Tweet on Twitter tweet කොළඹ – පිටකොටුව ප‍්‍රධාන වීදියේ පාවහන් වෙළදසැලක අද (07) ගින්නක් හටගෙන තිබේ. කොළඹ ගිනි නිවන ඒකකය සදහන් කළේ, එය අවට වෙළදසැල් කිහිපයකට ද පැතිර ගිය බවයි. ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි නිවන රථ සහ ගිනි නිවන භටයින් ද යොදවා තිබේ.