පිටකොටුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

Share

පිටකොටුව – හෙට්ටිවීථිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු මියගොස් තිබෙන බවට වාර්තා ව‌ෙයි.

අද උදෑසන 7.45 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකොට පලා ගොස් ති‌බේ.

හෙට්ටිවීථිය ප්‍රදේශයේ පළතුරු අලෙවිසැළක් මොහු විසින් පවත්වාගෙන ග‌ොස් ඇත.

Read more

Local News