තුර්කියේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 24 දෙනෙකු මරුට

Share

වයඹ දිග තුර්කියේ ටෙකීර්ඩග් ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

බල්ගේරියානු දේශසීමා නගරයක් වූ කපිකුලේ සිට ඉස්තාන්බුල් නුවර දක්වා ගමන් කරමින් තිබූ දුම්රියක් මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී මගීන් 360 කට ආසන්න සංඛ්‍යාවක් එහි ගමන් කර ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

Read more

Local News