ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අද කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡාවක්

Share

ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අද (10) දිනයේ දී කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාශය පවසයි.

මුදල් අමාත්‍යාංශය විසින් හඳුන්වා දුන් මිල සූත්‍රයට අනුව පසුගිය (05) වන දින මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගනු ලැබීය.

එහෙත් එම සංශෝධනයන් ක්‍රියාත්මක කිරීම නවතා දැමීමට රජය පසුව තිරණය කළේය.

Read more

Local News