කෘෂිකර්ම නිය‌ෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් මහතා වැඩ භාර ගනී

Share

කෘෂිකර්ම නිය‌ෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් මහතා අද දින කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී නිල වශයෙන් වැඩ භාර ගන්නා ලදී.‍‍

ම‌ෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ.

එහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා ‍‍ප්‍රකාශ කළ‌ේ කෘෂිකර්ම අමාත්‍යාංශය ව‌ෙනුව‌ෙන් නව අමාත්‍යවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වන බවයි.

Read more

Local News