”වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව” අමාත්‍ය මණ්ඩලය අනුමත කරයි

Share

”වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව” අමාත්‍ය මණ්ඩලය අනුමත කරයි.

‘වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තව” පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2018 වසරේ පළමු මාස හතර තුළ රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ යාවත්කාලින තොරතුරු මෙම වාර්තාවට ඇතුළත් වෙයි.

Read more

Local News