මිලියන 66ක් වටිනා හෙරොයින් සාම්පූර් වෙරළ තීරය‌ෙ‌න්

Share

රුපියල් මිලියන 66ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 5.5ක් අඩංගු පාර්සල් 21ක් සාම්පූර් ඉල්ලක්කන්ද වෙරළ තීරයේදී අද (13) සොයාගත් බව පොලිසිය පවසයි.

Read more

Local News