ගම්පෙරළිය වැඩසටහනේ ආරම්භය හෙට නිකවැරටියෙන් ඇරඹේ

Share

ගම්පෙරළිය වැඩසටහනේ ආරම්භය හෙට (15) නිකවැරටියේ දී දිවයිනේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින් දියත් කරනු ලබන ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහනේ සමාරම්භක අවස්ථාව හෙට ඇරඹේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ, නිකවැරටිය නගරය ආශ්‍රිතව ම‌ෙම උත්සව හෙට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් සමාරම්භය සිදු වෙයි.

Read more

Local News