පෑලියගොඩ නිවාස 07ක් ගින්නකින් සම්පුර්ණයෙන් විනාශ වෙයි July 16, 2018 Share on Facebook Tweet on Twitter tweet පෑලියගොඩ – නුගේ පාරේ නිවාස 07ක් අද (16) අලූයම ඇතිවු ගින්නකින් සම්පුර්ණයෙන් විනාශවී තිබෙන බවට වාර්තා වෙයි. විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.