ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරය ආරම්භ ව‌ෙයි – ආහාර හා කෘෂිකර්ම සංවිධාන මූලස්ථානයේදී ජනපති හරසරින් පිළිගනී

Share

හයවන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුථව හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරය රෝමයේ පිහිටි එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධාන මූලස්ථානයේදී ඊයේ (16) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

ආහාර හා කෘෂිකර්ම සංවිධාන මූලස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Dauiel Gustafson මහතා විසින් ඉතා ගෞරවයෙන් පිළිගත් අතර අනතුරුව ජනාධිපතිතුමා එහි තැන්පත් කර ඇති ස්වර්ණ පුස්තකයෙහි විශේෂ සමරු සටහනක් ද තැබීය.

Read more

Local News