ජාතික විගණන පනතට කථානයක අත්සන තබයි

Share

පසුගිය ජූලි 05 දා පාර්ලිමේන්තුවේ සම්මත වූ ජාතික විගණන පනතට අද (17දා) දින පෙරවරුවේ කථානායක කරු ජයසුරිය මහතා සිය අත්සන සටහන් කරන ලදී.

Read more

Local News