Update – පාකිස්තානය ලකුණු 69 යි

Share

පාකිස්තානය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණූ 419 ක් රැස් කර ගැනීමට ඊයේ දින සමත් විය.

ඒ අනුව අද (30) ආරම්භ වී ඇති තරඟයේ පාකිස්තානු කණ්ඩායමේ පළමු ඉනිම මේ වන විට කිසිවෙක් නොදැවී, පන්දු වාර 28ක් තුළ ලකුණු 69ක් රැස් කර ගෙන සිටියි.

Shan Masood – 31, සහ Sami Aslam – 34 ලකුණු ලබා සිටී.

Read more

Local News