රටට අහිතකර ව්‍යවස්ථාවක් සකස් කිරීමට ඉඩ නොතබනවා – අමාත්‍ය කබීර් හෂීම්

Share

රටට අහිතකර ව්‍යවස්ථාවක් සකස් කිරීමට ඉඩ නොතබන බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

අමාත්‍යවරයා අද (19) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් ඉදිරිපත් කළ ප්‍රකාශවලට පිළිතුරු ලබාදෙමිනි.

ව්‍යවස්ථාවක් සකස් කිරීම සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා සිදු කරන බවත් ඉන් පසු එය රටට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Read more

Local News