අධිවේගී මාර්ගයට ඉන්ධන පිරවුම්හල් දෙකක්

Share

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථවාහනවලට අවශ්‍ය සියලුම වර්ගයේ ඉන්ධන ලබාගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් දෙකක් විවෘත කර තිබෙන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් කළමනාකරණ ඒකකය සඳහන් කරයි.

පැය 24 පුරාම මෙම ඉන්ධන පිරවුම්හල් විවෘතව පවති.

වැලිපැන්න 44 සැතපුම කණුවේ මෙම ඉන්ධන පිරවුම්හල් 02 පිහිටා තිබෙන බවයි එම ඒකකය සඳහන් කළේ.

Read more

Local News