ලොරි රථයක් සහ යතුරුපැදියක් ගැටී යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මරුට July 19, 2018 Share on Facebook Tweet on Twitter tweet ලොරි රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කල දෙදෙනෙකු මියගොස් තිබෙන බවට වාර්තා වෙයි. දඹුල්ල – කුරුණෑගල මාර්ගයේ ගලේවෙල, තලකිරියාගමදී මෙම අනතුර සිදු වී ඇත. ඔවුන් සමන්තුරේ ප්රදේශයේ පදිංචිකරුවන් බවටයි අනාවරණය වී ඇත්තේ.