ෆේස්බුක් සමාගම‌ෙන් ව්‍යාජ ප්‍රවෘත්ති ඉවත් කිරීමට තීරණය කරයි

Share

ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය භාවිතා කරන්නන් පළ කරන ගැටුම්කාරි තත්ත්වයන්ට හේතුවන ව්‍යාජ ප්‍රවෘත්ති ඉවත් කිරීමට එම සමාගම තීරණය කර තිබෙන බවට විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ඇති වූ ගැටලූකාරි තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ෆේස්බුක් සමාගම මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News