ඕස්ට්‍රිලියානු සහන ණය ආධාර මත ගිලන් රථ 100 ක් රජයේ රෝහල් වෙත

Share

ඕස්ට්‍රිලියානු සහන ණය ආධාර මත ගිලන් රථ 100 ක් රජයේ රෝහල් වෙත බෙදාදීම අද (20) සිදු කිරීමට නියමිතය.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ප.ව.4.00ට සිදු කිරීමට නියමිතයි‍.

කොළබ, ඩින්ස් පාරේ වෛද්‍ය සැපයුම් අංශයේ දී ම‌ෙය සිදු කෙරේ.

Read more

Local News