වැල්ලවාය අයිස්පීල්ල රක්ෂිතයේ ගින්නක්

Share

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයේ අයිස්පීල්ල කන්ද රක්ෂිතයේ අද (20)‍ උදෑසන සිට විශාල ගින්නක් හටගෙන තිබේ.

ගින්න නිසා රක්ෂිතයේ අක්කර පහලොවකට ආසන්න ප්‍රමාණයක් දැනට විනාශ වී ඇති අතර වන සතුන් රැසක්, ඖෂධ පැළෑටි සහ වටිනා ශාක රැසක් ම විනාශ වී තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ පිළිබඳ ඉදිරි විමර්ශන වැල්ලවාය පොලිසිය සිදු කරයි.

Read more

Local News