යුරෝ – 4 සමඟ වෙනත් රසායනික දියරයක් වාහන සඳහා

Share

යුරෝ – 4 ප්‍රමිතියෙන් යුත් ඉන්ධන සමඟ වෙනත් රසායනික දියරයක් ද වාහන සඳහා පාවිච්චි කිරීමට රියදුරන්ට සිදුවන බව වාහන ආනයනකරුවන් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ රසායනික දියරය ඉන්ධන ලබා ගන්නා අවස්ථාවේදී වාහනයට යෙදිය යුතු බවයි.

Read more

Local News