කොළඹ පුරහල අවට දැඩි රථවාහන තදබදයක්

Share

කොළඹ පුරහල අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙන බවට වාර්තා ව‌ෙයි.

ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙනි.

Read more

Local News