දිස්ත්‍රික්ක කිහිපයකට තරමක් තද සුළං

Share

දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් කළුතර දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (23) නිකුත් කළ නිවේදනය සඳහන් ව‌ෙයි.

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇතිවේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

Read more

Local News