ජනපති ප්‍රධානත්වයෙන් කළු ගඟ ජලාශයට ජලය මුදා හැරේ

Share

මොරගහකන්ද, කළුගඟ ජලාශ ව්‍යාපෘතිය යටතේ කළුගඟ ජලාශයේ ජලය පිරවීම අද (23) පළමු වරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

කළුගඟ ලග්ගල, පල්ලේගම ප්‍රදේශයෙන් හරස් කරමින් කළුගඟ ජලාශය නිර්මාණය කෙරේ.

ජලාශයේ ධාරිතාව ඝණමීටර් දස ලක්ෂ 248කිි.

ජලාශයේ ජල පිරවුම් මංගල්‍යයට අමතරව අද දිනයේ මොරගහකන්ද, කළුගඟ ජලාශ සම්බන්ධ කෙරෙන උමං සහිත ඇල මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි.

Read more

Local News