මැලේරියා ඖෂධයකට වසර 60 කට පසු ඇමරිකාවේ අනුමැතිය

Share

මැලේරියා මර්දනය සඳහා යොදාගනු ලබන ඖෂධයකට වසර 60 කට පසුව ඇමරිකානු රජයේ අනුමැතිය හිමිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ වනවිට මැලේරියා රෝගයෙන් ලොව මිලියන 8.5 ක පුද්ගලයින් පිරිසක් පීඩාවට පත්ව ති‌බේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්න‌ේ මෙම ඖෂධය මැලේරියා රෝගය නැවත ඇතිවීම වැලැක්වීම සඳහා ප්‍රතිජීවකයක් ලෙස භාවිත කිරීමට හැකි බවයි.

Read more

Local News