විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් රුපියල් 25,000ක මුදලකට අලෙවි කිරිමට ගිය පුද්ගලයෙක් අද (23) තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කතරගම බුත්තල පාරේ ගල්අමුණ වැව අසල කැලෑ බද කොටසකදී සැකකරු ගිනි අවිය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

36 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන අැත.

Read more

Local News