රංගන ශිල්පි ඉන්දික ගිනිගේ මහතා අභාවප්‍රාප්ත ව‌ෙයි

Share

රංගන ශිල්පියෙක් මෙන්ම ගායන ශිල්පියෙකු ද වන ඉන්දික ගිනිගේ මහතා අභාවප්‍රාප්තවී තිබේ.
මහනුවර පිහිටි ඔහුගේ නිවසේ දී ඊයේ (23) රාත්‍රී ඔහු මෙලෙස හදිසියේ මියගොස් ඇති අතර මියයන
විට ඒ මහතා 37 වැනි වියේ පසුවිය.
හෙට (25) පස්වරුවේ මහයියාව පොදු සුසාන භුමියේදී අවසන් කටයුතු සිදුකෙරෙන බවයි සඳහන් වන්නේ.

Read more

Local News