ළමා පරපුරේ සුරතලා ආයෙත්

Share

ළමා පරපුරේ සුරතලා ලෙස බොහෝ දෙනෙකුගේ ආදරය හිමි Poohගේ චිත්‍රපටයක් මෙම වසරේ එළිදැක්වීමට නියමිතව තිබේ. ඩිස්නි සමාගමේ Winnie the Pooh ලෙස ප්‍රසිද්ධියට පත් කාටුන් මාලාවේ ත්‍රිමාණ චිත්‍රපටය ලෙස මෙය එළිදැක්වීමට නියමිතව තිබේ. Christopher Robin ලෙස නිර්මාණය වන මෙම චිත්‍රපටය මෝෂන් ග්‍රැෆික් තාක්ෂණය ඔස්සේ නිර්මාණය වෙයි. ළමා පරපුර මෙන්ම වැඩිහිටි පරම්පරාවේද ආදරය දිනාගත් මෙම චරිත නැවත වරක් සිනමාවට පිවිසීම පිළිබඳව බොහෝදෙනා නොඉවසිල්ලෙන් බලා සිටිනා බව විදෙස් මාධ්‍ය අනවාරණය කරයි.

source: saaravita.lk

Read more

Local News