ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ දිමුත් කරුණාරත්න ඉහළම ශ්‍රේණිගත කිරී‌මේ

Share

ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ සිය ඉහළම ශ්‍රේණිගත කිරීම ලබා ගැනීමට ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සමත්විය.

ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි අංක 7 ස්ථානය හිමිකරගනිමිනි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද ප්‍රකාශ කළේ, දකුණු අප්‍රිකා තරගාවලියේදී ඔහු දැක්වූ දක්ෂතාව අනුව ප්‍රසාද ලකුණු 754ක් උපයාගැනීමට දිමුත් සමත්වී ඇති බවයි.

Read more

Local News