පාකිස්ථානයේ 11 වන මහ මැති්වරණය අදයි

Share

පාකිස්ථානයේ 11වන මහ මැති්වරණය අදට යෙදී තිබේ.

පකිස්ථාන පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය සහ පළාත් සභාවන් 04 ක් සඳහා සභිකයින් පත් කර ගැනීමට වන මැතිවරණය මෙය වේ.

අද පැවැත්වෙන මැතිවරණයෙන් ජාතික සභාවේ ආසන 272 ක් සඳහා සභිකයින් තෝරා පත්කර ගැනීමට නියමිත අතර ඒ සඳහා ලියාපදිංචි වී ඇති ඡන්ද දයකයන් ගණන මිලියන 106 කි.

මැතිවරණ ආරක්ෂාව සඳහා ඇති මුළු සෙබලුන් ගණන 371,000 ක් වේ.

Read more

Local News