දුඹුරු පැල කීඩෑවන්ගෙන් වී වගාව ආරක්ෂා කරගැනීමට කෘෂි නිලධාරීන් පිරිසක් අම්පාරේ නිරීක්ෂණයකට

Share

අම්පාර දිස්ත්‍රික්කයේ වී වගාවට හානි කරන දුඹුරු පැල කීඩෑවන්ගෙන් වී වගාව ආරක්ෂා කරගැනීමට සහ ඒ පිළිබඳව සොයාබැලීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මේ වනවිට අම්පාර ප්‍රදේශයේ නිරීක්ෂණයකට පිටත්ව ගොස් ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මඟපෙන්වීම අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති අංශයයේ නිලධාරීන්, ගන්නොරුව-පැලෑටි සංරක්ෂණ අංශයේ නිලධරීන්,අන්තර් පළාත් කෘෂිකර්ම නිලධාරීන් එක්ව මෙම නිරීක්ෂණ කටයුතු සිදු කරයි.

Read more

Local News