රජයේ රැකියා ලබාදීමේ පළමු අදියර යටතේ උපාධිධාරීන් 4,000ට පත්වීම්

Share

උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර යටතේ 4,000ක් සඳහා එම පත්වීම් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

පළමු අදියර යටතේ අභ්‍යන්තර උපාධිධාරීන්ට මෙම පත්වීම් ලබාදීම සිදු කෙරෙන අතර දෙවන අදියර යටතේ 15,000ක් සඳහා මෙම පත්වීම් ලබාදීමේ සිදු කෙරේ.

Read more

Local News