අගමැති වේල් පෙරහැරේ ආශිර්වාදය ලබාගනියි

Share

කොළඹ, වේල් පෙරහැරේ පැමිණි වේල් කරත්තය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (25) අරලියගහ මන්දිරය අසල දී පිළිගෙන පුද පූජා පවත්වා ආශිර්වාද ලබාගත්තේය.

කොළඹ, ශ්‍රී කදිරවේලායුද සාමි කොවිලෙන් ගමන් ආරම්භ කළ මෙම පෙරහැර බම්බලපිටිය මානික්‍ය විනයාගර් කෝවිල වෙත ගමන් කිරීමට නියමිත ව තිබිණි.

Read more

Local News