වල්ලාපට්ටා තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

වල්ලාපට්ටා තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු කඩවත, 09 කණුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, සැකකරු සතුව තිබී වල්ලාපට්ටා කිලෝ ග්‍රෑම් 10යි ග්‍රෑම් 884ක් සොයාගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි රාගම, කන්යාඳරාම පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙයි.

ඔහු අද (26) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

Read more

Local News