ජකර්තා මූලධර්ම පිළිබද එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායම් රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්

Share

ජකර්තා මූලධර්ම පිළිබද එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායම් රැස්වීම ඊයේ (25) කොළඹ දී ආරම්භ විය.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්විය.

ලොව පුරා දූෂණයට එරෙහිව ක්‍රියාකරන ආයතන ශක්තිමත් කිරීමේ අරමුණින් 2012 වසරේ දී ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී රැස්වූ රටවල් 88 කට අයත් සංවිධාන සහ ආයතන විසින් පැමිණි එකගතා, ජකර්තා මූලධර්ම ලෙසින් හැදින්වෙන අතර, එහිදී එළිදක්වන ලද ප්‍රකාශය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙවර සමුළුව කොළඹ දී සංවිධානය කොට ඇත.

Read more

Local News