පේරාදෙණිය විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමයි

Share

පේරාදෙණිය විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමා ඇති බව එහි පරිපාලනාධිකාරිය පවසයි.

සිසුන් විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල තුළ බලහත්කාරයෙන් රැඳී සිටීම ඊට හේතුව බවයි ඔවුන් පවසන්නේ.

එහි රැදී සිටින සිසුන් පාලනාධිකාරියෙන් ඉල්ලා සිටින්නේ, පැමිණීම සම්පූර්ණ නොකළ සිසුන් සිව් දෙනෙකුට විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දෙන ලෙස ය.

Read more

Local News