සියවසේ දීර්ඝත ම චන්ද්‍රග්‍රහණය

Share

සියවසේ දීර්ඝත ම චන්ද්‍රග්‍රහණය ඊයේ (27) රාත්‍රී 10.45 ට ආරම්භ ව අද (28) අලුයම 4.58දක්වා පැවැති අතර එය පියවි ඇසින් දැක ගැනීමේ හැකියාව ඊයේ රාත්‍රි 11.45 සිට අද අලුයම 3.49 දක්වා පැවතිණි.

මෙම චන්ද්‍රග්‍රහණයේදී චන්ද්‍රයා “බ්ලඩ් මූන්” හෙවත් “ලෝහිත චන්ද්‍රයා” ලෙස ද හැඳින්වෙයි.

එමෙන් ම මෙම චන්ද්‍රග්‍රහණයට සමගාමීව අඟහරු ග්‍රහයාද වසර 15 කින් පෘථිවියට සමීපතම අවස්ථාවට පත්වීම විශේෂත්වයක් ද වේ.

Read more

Local News