වත්තල, කෙරවලපිටිය ප්‍රදේශයේ රසායනික කම්හලක ගින්නක්

Share

වත්තල – කෙරවලපිටිය, අවරකොටුව ප්‍රදේශයේ රසායනික කම්හලක ගින්නක් හට ගෙන ඇති බව කොළඹ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි නිවීමේ රථ 03ක් පිටත්කර ඇති බවයි සඳහන් වන්නේ.

Read more

Local News