කළුතර දිස්ත්‍රික්කයේ රෝහල් සඳහා නවීන ඇදන් ලබාදීම අද

Share

කළුතර දිස්ත්‍රික්කයේ පවතින රෝහල් සඳහා අවශ්‍ය කෙරෙන නවීන ඇදන් ලබාදීම අද (30) සිදු කිරිමට නියමිතයි.

එ් සෞඛ්‍ය, පෝෂණ හ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම උත්සවය පෙ.ව 10.00 ට කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙයි.

Read more

Local News