අද රාත්‍රීය‌ේ සිට දුම්රිය වැඩ වර්ජනයක්

Share

දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට රාජකාරියෙන් ඉවත් වී පැය 48 ක සංකේත වර්ජනයක නිරතවන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

වැටුප් ගැටලුව සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව තවදුරටත් ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංගමය සඳහන් කරන්න‌ේ.

Read more

Local News