හෙට පැය 15 ක් ප්‍රදේශ රැසක ජලය අත්හිටුවයි

Share

හෙට (31) පෙරවරු 9 සිට පැය 15 ක් ප්‍රදේශ රැසක ජලය අත්හිටුවීමට තීරණය කර ති‌බේ.

ඒ බියගම උතුර, සියඹලාපේ වත්ත, දෙල්ගොඩ, කඳුබොඩ, මල්වාන, දොම්පේ, නාමලුව, දෙකටන, අළුබ‌ෝවිල, අකුරුමුල්ල, උලහිටිවල, වල්ගම, යබරළුව, නාරම්පල, ගලවලග‌ොඩ, කළුක‌ොදවාව, ඉන්ද‌ොලමුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකටයි.

Read more

Local News