අමෙරිකානු ජනාධිපති ඉරාන ජනාධිපති හමුවීමට සූදානම් ව‌ෙයි

Share

ඉරාන ජනාධිපති හසන් රුහානී හමුවීමට තමන් සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

අමෙරිකානු ජනපතිවරයා කියා සිටියේ ඔවුන්ට අවශ්‍ය ඕනෑ ම වේලාවක පූර්ව කොන්දේසිවලින් තොරව ඉරාන නායකයින් හමුවීමට තමන් සූදානම් බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ‌මේ බව පැවසුවේ ධවල මන්දිරයේ දී මාධ්‍යවේදීන් අමතා බව විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Read more

Local News