පොළොන්නරුව සංවර්ධන සංග‍්‍රාමයේ ව්‍යාපෘති 180 ක් ජනගත කිරීම හෙට සිට තෙදිනක් පුරා

Share

පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ කි‍්‍රයාත්මක කර ඇති යෝධ සංවර්ධන සැලැස්ම වන “පිබිදෙමු පොළොන්නරුව” ව්‍යාපෘතිය යටතේ වැඩ අවසන් කර ඇති තවත් සංවර්ධන ව්‍යාපෘති 180 ක් ජනගත කිරීම අගෝස්තු 1, 2 සහ 3 යන දිනයන්හි පොළොන්නරුවේ දී සිදු කෙරේ.

මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා ලෙස තේරි පත්වීමෙන් පසු 2015 වසරේදී ආරම්භ කරන ලද “පිබිදෙමු පොළොන්නරුව” ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු සඳහා වෙන් කර ඇති මුදල රු. කෝටි 6000 කි.

Read more

Local News