ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිධූරයෙන් පිදුම් ලැබූ සෞඛ්‍ය අැමතිට උපහාර

Share

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිධූරයෙන් පිදුම් ලැබූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට උපහාර පිරිනැමීමේ උත්සවයක් කොළඹ නෙළුම් පොකුණ රගහලේ දී ඊයේ (31) පස්වරුවේ පැවැත්විනි.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

”සුවපති අභිෂේකය” ලෙස තේමා කර ගත් මෙම උත්සවයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත සමරු තිළිණය පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු කෙරිනි.

Read more

Local News