දුම්වැටියක මිල රුපියල් 5 කින් ඉහළට

Share

දුම්වැටියක මිල රුපියල් 5 කින් ඉහළ ගොස් ඇත.

ඒ දුම්වැටියක් සඳහා රුපියල් 3.80ක බද්දක් අය කිරීමට කටයුතු කිරිමත් සමගයි.

ඒ අනුව රුපියල් 50ක පවැති දුම්වැටියක් රුපියල් 55 දක්වා ඉහළ ග‌ොස් ඇති අතර, රුපියල් 55ක්ව පැවැති දුම්වැටියක් රුපියල් 60 දක්වාත් ඉහළ ගොස් ඇත.

 

Read more

Local News