ශ්‍රී ලංකන්, මිහින් ලංකා අක්‍රමිකතා සොයන ජනපති කොමිසමේ නිල කාලය මාස 5 කින් දීර්ඝ කෙරේ

Share

සී/ස ශ්‍රි ලංකා එයාර් ලයින් ගුවන් සමාගම, සී/ස ශ්‍රි ලංකා කෙටරින් සමාගම සහ සී/ස මිහින් ලංකා (පුද්ගලික) සමාගම් සම්බන්ධයෙන් සිදු වුවා යැයි කියන අක්‍රමිකතා විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ කාලය තවත් මාස 5 කින් දිර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නියෝග කර ගැසට් පතක් නිකුත් කර තිබේ.

2018 ජුලි 31 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබු කාලය 2018 දෙසැම්බර් මස 31 දක්වා මෙලෙස දීර්ඝ කර ඇත.

Read more

Local News