පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරිය අද දිවයිනට

Share

සිව් දින නිළ සංචාරයක් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් ප්‍රැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් අද (01) දහවල් ශ්‍රී ලංකාවට පැමිණියා ය.

2016 වසරේ මහලේකම් ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඇය ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

සංචාරය තුලදී ඇය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මුණ ගැසී සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ති‌බේ.

 

 

Read more

Local News