හක්කපටස් ආහාරයට ගැනීමෙන් දුර්ලභ ගනයේ ඇත් පැටවෙකු මරුට

Share

මොණරාගල ඇතිමලේ පොලිස් බල ප්‍රදේශයේ උඩුවර වැවේ ප්‍රදේශයේ දී හක්කපටස් ආහරයට ගැනීමේන් ඇත් පැටවෙකු ජීවිතක්ෂයට පත් වී ති‌බේ.

ඊයේ රාත්‍රි මෙම සිදු වීම සිදු වී ඇති අතර අද උදෑසන ඇතිමලේ පොලිසියට ලද තොරතුරක් අනුව ඇත් පැටවාගේ මල සිරුර සොයාගෙන ඇත.

මෙම මියගිය ඇත් පැටවාගේ අගල් එකොලහකට වඩා දිග දල යුගලයක්ද පවතින අතර ප්‍රදේශයේ වන සතුන් දඩයම් කිරිමේ අරමුනින් තබන ලද හක්කපටස් මෙම ඇත් පැටවා ආහාරයට ගෙන ඇති බව පොලිසිය සැකපල කරයි.

Read more

Local News