කොටුව – මැලිබන් වීථිය ප්‍රදේශයේ වෙළඳසැළක ගින්නක් August 6, 2018 Share on Facebook Tweet on Twitter tweet කොටුව – මැලිබන් වීථිය ප්‍රදේශයේ අද (06) උදෑසන 05 ට පමණ බෑග් විකුණන වෙළඳසැළක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙයි. කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ 03ක් මගින් ගින්න මැඩපවත්වා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.