මාතලේ ප්‍රදේශ කිහිපයකට පැය 24ක් ජල සැපයුම අත්හිටුවයි

Share

මාතලේ ප්‍රදේශ කිහිපයකට අද උදෑසන 9 සිට හෙට උදෑසන 9 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල අපවාහන මණ්ඩලය පවසයි.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.

මාතලේ නගර සීමාව හා ඒ අවට ප්‍රදේශවලට, මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට හා අළුවිහාරය ඇතුළු ඒ අවට ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටවනු ඇත.

Read more

Local News