සමෘද්ධි නිලධාරින් අද වැඩ වර්ජනය

Share

ඉල්ලිම් ගණනාවක් මුල් කර ගනිමින් රට පුරා සමෘද්ධි නිලධාරින් අද (09) දින වැඩ වර්ජනය කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට පිවිස ඇත.

එම වැඩ වර්ජනය හේතුවෙන් සමෘද්ධි ප්‍රජා මූල බැංකු, කලාප කාර්යයාල, ප්‍රාදේශිය සමෘද්ධි කාර්යයාල අද දින වසා දමා ඇත.

විශ්‍රාම වැටුප් තහවුරු කිරිම, පත්විම් ලිපි ලබා දිම, උසස් විම් ක්‍රියාපටි පාටි ක්‍රියාක්මක කිරිම ඇතුළු ඉල්ලිම් ගණනාවක් මුල් කර ගනිමින් සමෘද්ධි නිලදාරින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට පිවිස ඇත.

Read more

Local News